THE BASIC PRINCIPLES OF SINHALA SUBTITLES

The Basic Principles Of Sinhala subtitles

The Basic Principles Of Sinhala subtitles

Blog Article

bro film එක බාගන්න google push url ටිකකුත් දෙන්නකෝ……

ලංකාවෙ මලයාලි උන්මාදය වැඩි උනේ ප්‍රේමම් මගින් නම් මෙන්න ඒ නමම පොඩ්ඩ්ක් තෙළිඟු ආරකට යොදල අළුත් එකක් ගෙනත් තියෙනවා ඒ උන්මාදය දෙගුණ තෙගුණ කරන්න. මේක තව තව යාළුවන්ට හඳුන්වල දෙන්න ඔවුන් ආදරයෙන් මලයාලි සිනමාව වැළඳ ගන්නව සිකුරුයි.

පුලුවන්නම් සබ් නොදුන් කන්නඩ ත්‍රිලර් ටිකකට සබ් දෙන්න බලන්න

I don't hesitate to give five stars to the evaluation of this app.This application might be more improved by including more videos.I sincerely advise this app to everyone who wants to obtain a movie.another matter is I love to speak about subtitles specifically.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සුබම සුබ දවසක් වේවා රසික රසිකාවියනි! අදත් සුපුරුදු ලෙසින් දමිළ සිනමා රසිකයින් බොහො දෙනෙක් නැරඹිමට මඟ බලා සිටි ඉතා ජනප්‍රිය වූ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙතට මෙසේ පියනගනවා. බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මෙම සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය සිදුකිරීමට අවස්ථාව සලසා දුන් සංස්කාරක මඩුල්ලේ රවිඳු හේෂාන් මල්ලිට මුලින්ම ස්තුතිය පුදකර සිටිනවා.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ඔන්න ඔහොමයි අද මේ අරගෙන ඇවිල්ල තියෙන සිනමාපටයේ මුලිකම පිරිසෙහි ආරම්භය. ෆිල්ම් එකේදී තව විස්තර දකින්න ලැබෙයි ඔයාලට.

movies and tv collection wala sub dana siyaluma denata thanks in my deep of the heart but Believe this is not a race. (never sub digital camera duplicate witch recently release film) if you do like this your sight will turn into 3rd bash I hope you'll 1st all time

It appears like you were being misusing this characteristic by heading much too quickly. You’ve been quickly blocked from using it.

wedak nehe pehedili upasirasi nethnam.anika kelinma wachana tika sinhalayata herawenawa misak sinhala uchcharanaya PEHEDILI NEHE

ආදි යාළුවොත් එක්ක බාර් එකේ විනෝද වෙවි ඉන්න ගමන් යාළුවෝ ඔහුව මත්ද්‍රව්‍ය වලට පොළොබවා ගන්න උත්සාහ කරනව. නමුත් ආදි එවට අහුවෙන්නෙ නැතුව විනෝද වෙන ගමන් ඉන්න අතරේ හදිස්සියේම කඩා වදින සී.බී. නිළධාරිණිය ආදිව අරගෙන යන්න උත්සාහ කරනව. බැලින්නම් ඒ ආදිගෙ අක්කා. ඒ යන්නෙත් ආදිට මාංචු දාල බලෙන් වගේ. යන අතරතුරේ ආදි මාංචු ගලවන්න යතුර ගන්න දරන උත්සාහයෙදි කාර් එකේ පාලනය දුර්ගා අතින් ගිලිහි ගිහින් වාහනය පෙරළිලා ඒ අනතුරෙන් දුර්ගට, දුර්ගාගේ ඇස් දෙකත්, දුර්ගගෙ මල්ලිත් අහිමි වෙනවා. මල්ලිගෙ අන්ත්‍රාවීමට හේතුව තමන් කියල හිතාගෙන දුර්ගා දුකෙන් කාලය ගත කරන්නෙ තමන්ට ඇස් දෙකක් දෙන දායකයකු ලැබෙන අවස්ථාවක් එනතුරු බලාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට Cineru ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Report this page